
හින්දු කෝවිල් සඳහා වාර්ෂිකව වෙන් කරන ලද මුදල්වලින් කළුතර දිස්ත්‍රික්කයෙන් තෝරාගත් හින්දු කෝවිල් 12ක් සඳහා මුදල් බෙදා දීමේ උත්සවය කළුතර සිරි කතිර් වේලායුදස්වාමි කෝවිලේ දී පැවැත්විණි…
දෙසැම්බර් 19th, 2023හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් හින්දු කෝවිල් සඳහා වාර්ෂිකව වෙන් කරන ලද මුදල්වලින් කළුතර දිස්ත්‍රික්කයෙන් තෝරාගත් හින්දු කෝවිල් 12ක් සඳහා මුදල් බෙදා දීමේ උත්සවය කළුතර සිරි කතිර් වේලායුදස්වාමි කෝවිලේ දී පැවැත්විණි.
හින්දු පූජකවරු, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ අධ්‍යක්ෂ වයි.අනිරුධානන් යන මහත්වරු සහ බැතිමතුන් පිරිසක් මෙම අවස්ථාවට එක්වුහ.