
ඓතිහාසික මාතලේ, අලුවිහාරය සංගායනා මහා පෙරහැර මංගල්‍යය – 2025
ජනවාරි 5th, 2025ඓතිහාසික මාතලේ, අලුවිහාර සංගායනා පෙරහැර පනස් දෙවන වරට මෙවර ද අති විශාල බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් අද දින (05) පැවැත්විණි. මාතලේ බෞද්ධ මන්දිර පරිශ්‍රයේ සිට පුරාණ ඓතිහාසික අලුවිහාර විහාරස්ථානය දක්වා වීථි සංචාරය කළ අතර, එම අවස්ථාවට බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා සහභාගි වූ අවස්ථාව…