අයදුම්පත්

අයදුම්පත්

මහා භාරකාර දෙපාර්තමේන්තුවේ විධායක සේවා ගණයේ III ශ්‍රේණියේ නීති නිලධාරී තනතුර සඳහා විවෘත පදනම මත බඳවා ගැනීම

මහා භාරකාර දෙපාර්තමේන්තුවේ විධායක සේවා ගණයේ III ශ්‍රේණියේ නීති නිලධාරී තනතුර සඳහා විවෘත පදනම මත බඳවා ගැනීම සදහා 2025.08.01 දිනැති ගැසට් පත්‍රය මගින් අයදුම්පත් කැඳවා ඇත.

අයදුම්පත් 2025.09.02 දින ට හෝ ඊට පෙර "මහා භාරකාර තැන, මහා භාරකාර දෙපාර්තමේන්තුව, අංක 2, බුලර්ස් පටුමග, කොළඹ 07" යන ලිපිනයට ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් ඉදිරිපත් කළ යුතු වේ. එදිනට පසුව ලැබෙන අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ.

ගැසට් පත්‍රය බාගත කිරීම :


 

බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති ග්‍රාමෝදය ජනකලා කේන්ද්‍රයේ කාන්තා නේවාසිකාගාර පාලිකා තනතුරට බඳවා ගැනීම සඳහා සුදුසුකම්ලත් ශ්‍රී ලාංකික කාන්තා පුරවැසියන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

  • තනතුරු නාමය: නේවාසිකාගාර පාලිකා
  • සේවා ගණය: කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන - ඛණ්ඩ 2 (MN 1 - 2025)
  • වැටුප් පරිමාණය: 45,230-10X540-11X630-10X890-10X1190-78,360
  • වයස් සීමාව: අවුරුදු 25 ට නොඅඩු අවුරුදු 40 ට නොවැඩි විය යුතුය.
  • බඳවා ගැනීමේ ක්‍රමය: ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණය
  • බඳවා ගැනීමේ ශ්‍රේණිය: නේවාසිකාගාර පාලිකා III ශ්‍රේණිය සඳහා පමණි.
01.නේවාසිකාගාර පාලිකා තනතුරට බඳවා ගැනීම සඳහා වන පුවත්පත් දැන්වීම
02.නේවාසිකාගාර පාලිකා අයදුම්පත්‍රය - 2026