මාතලේ, රත්තොට ජයන්ති කලායතනයේ සංස්කෘතික කලා උළෙල 2025

පෙබරවාරි 9th, 2025

මාතලේ, රත්තොට ජයන්ති කලායතනය 2025 වර්ෂය වෙනුවෙන් සංවිධානය කළ සංස්කෘතික කලා උළෙල අද දින (09) පස්වරුවේ මාතලේ, රත්තොට ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයේදී පැවැත්වුණි.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා සහභාගි වූ අවස්ථාව.