
මාතලේ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂක කාර්යාලය විවෘත කිරීම
මාර්තු 3rd, 2025මාතලේ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂක කාර්යාලය සුභ මොහොතින් අද දින (මාර්තු 03) විවෘත විය. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා සහභාගී වූ අතර, අමාත්‍යාංශ ලේකම් චන්දන වික්‍රමසූරිය, නියෝජ්‍ය අධ්‍යක්ෂක ක්‍රමසම්පාදන අනූෂා අබේගුණරත්න, පළාත් අධ්‍යක්ෂක වෛද්‍ය එච්.ඒ සීලනාථ හා වෛද්‍ය ආර්.කේ. මීගහවත්ත යන මහත්ම මහත්මීන් ඇතුලු කාර්යාල නිලධාරී රැසක් සහභාගී විය.