
77 වන නිදහස් සැමරුම් උළෙලට සමගාමීව සර්ව රාත්‍රික පිරිත් දේශනය කොළඹ නිදහස් චතුරස්‍ර පරිස්‍රයෙදී
පෙබරවාරි 2nd, 202577 වන නිදහස් සැමරුම් උළෙලට සමගාමීව සර්ව රාත්‍රික පිරිත් දේශනය කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී (02) අද පැවති අතර, ඒ සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය මෙනවිය, අමාත්‍ය චන්දන අබේරත්න , අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි , නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහත්වරුන් ඇතුළු විශාල සැදැහැවතුන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය.